Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

කරාපිටිය රෝහලේ හදසැත්කම් ඒකකය වැසී යාමේ අවදානමක්

කරාපිටිය රෝහලේ හද සැත්කම් ඒකකය වැසී යාමේ අවදානමක් කරාපිටිය මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් පෙරේරා හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් එහ...

http://www.gossiplankanews.cc/p/blog-page_96.html
කරාපිටිය රෝහලේ හද
සැත්කම් ඒකකය වැසී යාමේ අවදානමක්


කරාපිටිය මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් පෙරේරා හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් එහි ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක් මතු වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවට චෝදනා කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පසුගිය මැයි 12 වැනි දින සිට සියලු හදවත් සැත්කම් නවතා දැමීම එයට හේතුවයි.

http://www.gossiplankanews.cc/p/blog-page_96.html

Ads Place