යහපාලකයන්ට දින 150යි.. රනිල් පැන්නීමේ පුණ්‍ය කර්මයට 12 වෙනිදා මාතර එන්න.. මාත් එනවා.. -මහ ඇමති ප‍්‍රසන්න රණතුංග- රනිල් වික‍්‍රමසිංහ ...
යහපාලකයන්ට දින 150යි.. රනිල් පැන්නීමේ පුණ්‍ය කර්මයට 12 වෙනිදා මාතර එන්න.. මාත් එනවා..
-මහ ඇමති ප‍්‍රසන්න රණතුංග-
රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම රටටත් මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙනුත් කරන මහා පුණ්‍ය කර්මයක් බැවින් ඒ සදහා එක්වීමට 12 වෙනිදා මාතරට එන්න යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා, පළාත් පාලන මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.