දිවි හානි කර ගැනීම් පාලනය කරන්න මාතර මහානාම පාලමට විදුලි වැටක් ගහන අරුම පුදුම අදහසක් මාතර මහානාම පාලම මතින් පසුගිය කාලයේදී නිල්වලා නදි...
දිවි හානි කර ගැනීම් පාලනය
කරන්න මාතර මහානාම පාලමට
විදුලි වැටක් ගහන
අරුම පුදුම අදහසක්
මාතර මහානාම පාලම මතින් පසුගිය කාලයේදී නිල්වලා නදියට පැන සිය දිවි හානි කර ගැනීම වැළැක්වීමේ පිළියමක් වශයෙන් නිල්වලා පාලම දිගට විදුලි වැටක් ඉදිකිරීම පිළිබඳ මාතර මහ නගර සභා රැස්වීමට ඉදිරිපත් තිබූ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළ නාගරික මන්ත්‍රිවරු නිල්වලා නදියට මහානාම පාලම මතින්



