Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

පියා සහ මිතුරා එක්ව දූෂණය කළ දියණිය ගැන අනියම් බිරියගෙන් පොලීසියට පැමිණිල්ලක්

පියා සහ මිතුරා එක්ව දූෂණය කළ දියණිය  ගැන අනියම් බිරියගෙන් පොලීසියට පැමිණිල්ලක් වනාතවිල්ලුව පොලිස් බලප්‍රදේශයට අයත් බුද්ධිසිරිගම ගම්මාන...

http://www.gossiplankanews.cc/p/7_8.html
පියා සහ මිතුරා එක්ව දූෂණය කළ දියණිය 
ගැන අනියම් බිරියගෙන් පොලීසියට පැමිණිල්ලක්


වනාතවිල්ලුව පොලිස් බලප්‍රදේශයට අයත් බුද්ධිසිරිගම ගම්මානයේ කුඩා දැරියක් තම පියා විසින් වරින් වර ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට දැරියගේ පියාගේ අනියම් බිරිය වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (7) වන දින වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

http://www.gossiplankanews.cc/p/7_8.html

Ads Place