Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

සංගක්‌කාරට ඩොනල්ඩ්බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාවබිඳ දමා සමුගනීයිද ?

සංගක්‌කාරට ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාව බිඳ දමා සමුගනීයිද ? තිස්‌ අට වැනි උපන් දිනය සැමරීමට මාස හතරක්‌ තිබියදී ලොව වැඩිම ට...


http://www.gossiplankanews.cc/p/blog-page_627.html

සංගක්‌කාරට ඩොනල්ඩ්
බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාව
බිඳ දමා සමුගනීයිද ?


තිස්‌ අට වැනි උපන් දිනය සැමරීමට මාස හතරක්‌ තිබියදී ලොව වැඩිම ටෙස්‌ට්‌ ලකුණු ලැබූ වමත් පිතිකරුවා වන කුමාර් සංගක්‌කාර සිය ජාත්‍යන්තර ටෙස්‌ට්‌ පිටියෙන් සමුගෙන යැමට තීරණය කර තිබේ. සංගක්‌කාරව රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයා සහ තේරීම් කමිටුව නොයෙකුත් ආයාචනා කළද එම වේදිකාවෙන් නික්‌ම යැමේ අවසන් තීරණය සංගක්‌කාර විසින් ගෙන අවසන්ය.

http://www.gossiplankanews.cc/p/blog-page_627.html

Ads Place