රාත්‍රී කාලයේ නිවසකට ඇතුල් වී නිවෙස් හිමියා සිටියදීම පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ රැදී සිටි කාන්තාවක් සමූහ දූෂණයකට ලක්කර රුපියල් විසි...
සිය නිවසේ සැමියා සමඟ සිටියදී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කුඩා දියණිය ඇදගෙන
යැමට උත්සහ කල බවත් සැමියා විසින් දියණිය ආරක්ෂා කර ගැනිම සඳහා උත්සහා කරන
අවස්ථාවේ දී පැමිණි පුද්ගලයන් දෙදෙනා විසින් තමාව සමූහ දූෂණයකට ලක්කල බව
ඇය පැමිණීල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



