"මා බාල කාලේ අම්මාගෙ උකුලේ.." ජනපති මෛත‍්‍රී ගයයි මෙන්න වීඩියෝව ත‍්‍රිකුනාමලය නාවික හමුදා කඳවුරේ ඉදි කරන ලද නව සාගරික පුහුණ...
"මා බාල කාලේ
අම්මාගෙ උකුලේ.."
ජනපති මෛත‍්‍රී ගයයි
මෙන්න වීඩියෝව
ත‍්‍රිකුනාමලය නාවික හමුදා කඳවුරේ ඉදි කරන ලද නව සාගරික පුහුණු මධ්‍යස්ථානය
විවෘත කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ එක්විය.
එහිදී නාවික හමුදා වාදන කණ්ඩායම සංගීතය සපයද්දී ජනාධිපතිවරයා ගීතයක් ගායනා කලේය.