අතුරුදන්වූ "මාළු රාජා" කොටකෙතන ඝාතන රැල්ලේ නියම සැකකරුවාද? මුළු රටම භීෂණයෙන් තැතිගැන්වූ කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ සිදුවූ කා...
අතුරුදන්වූ "මාළු රාජා" කොටකෙතන
ඝාතන රැල්ලේ නියම සැකකරුවාද?
මුළු රටම භීෂණයෙන් තැතිගැන්වූ කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන රැල්ලට නිමාවක් ලැබී භීෂණයේ ගිනි නිවීගියද නැවත වරක් ඒ ගිනි ඇවිළුණු ආකාරයේ දැක ගත හැකි විය.
අති දක්ෂ පොලිස් නිලධාරීන් පරීක්ෂණයේ සාර්ථක මෙහෙයුමක් නොවන්නට මුළු රටම භීතියෙන් සෙළවූ එම අපරාධ ගොන්න මෙරට නොවිසඳුණු අපරාධ ගොන්නට එක්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.



