2014දී ඇසිඩ් ප්‍රහාරයට ලක්වුන දොස්තර රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කොට ගමන් ගාස්‌තු ද ගෙවයි එතුමා උතුරු මැද පළාතේ ආයුර්වේද කොමසාරිස් කුමාර ...
2014දී ඇසිඩ් ප්‍රහාරයට ලක්වුන
දොස්තර රෝගීන්ට නොමිලේ
ප්‍රතිකාර කොට ගමන්
ගාස්‌තු ද ගෙවයි
එතුමා උතුරු මැද පළාතේ ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාය. ඔහු පංචකර්ම වෛද්‍ය ශිල්පය හැදැරූ දක්‌ෂතම වෛද්‍යවරයෙකි.
තමන් නිල වශයෙන් දරන කොමසාරිස් පදවියට අමතරව සතියට දින දෙකක් එනම් අගහරුවාදා සහ බ්‍රහස්‌පතින්දා