නිව්ස් ගැන කියන ලංකාවේ පලවෙනි නිව්ස් සිංදුව කලින් කලට විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණ බිහිවනවා. සිංහල ගීත ගැන හිතුවොත් බැලු බැල්මට වැඩි...
නිව්ස් ගැන කියන ලංකාවේ
පලවෙනි නිව්ස් සිංදුව
කලින් කලට විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණ බිහිවනවා. සිංහල ගීත ගැන හිතුවොත් බැලු බැල්මට වැඩිම ගීත ගණනක් ලියැවී තිඛෙන්නේ ආදරය හෝ විරහව මාතෘකා කරගනිමින්. බුදු ගුණ ගීත හා මව් පිය ගුණ ගායනා වලටත් සිංහල ගීත ක්ෂේත්‍රයේ ලොකු ඉඩක් ලැබී තිඛෙනවා. හැබැයි "ප්‍රවෘත්ති" තවමත් සිංහල සිදුවක් ලියැවී නැති තරම්. ඒ අඩුව පුරවමින් ඔන්න දැන් අලුත් සිංදුවක් නිර්මාණ වෙලා.