ගුරුවරියන් ගිය බස් එකකට කුරුණෑගලදී වුණු ඇබැද්දියක් කුරුණැගල සිට පුත්තලම දක්වා ගුරුවරුන් ප්‍රවාහනයට අලුතෙන් ලංගම බස් රථයක් ධාවනයට එක්කිර...
කුරුණැගල සිට පුත්තලම දක්වා ගුරුවරුන් ප්‍රවාහනයට අලුතෙන් ලංගම බස් රථයක් ධාවනයට එක්කිරීමෙන් තමන්ට පාඩු සිදුවන බව පවසමින් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් පිරිසක් අද මෙලෙස විරෝධය දැක්වුවා.
පාසැල් ගුරුවරුන්ට කලට වේලාවට පාසැල් යාම සදහා මෙම බස් රථය යොදවා තිබුණේ, වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය මගින්. ඇති වූ මේ විරෝධය හේතුවෙන්පාසැල් ගුරුවරුන් දැඩි අසීරුතාවට පත්වුණා.



