කැඩුණු ඉල ඇට සවිකරදෙන කරාපිටියේ වෛද්‍යවරයා හදිසි අනතුරු හා ගෘහස්‌ත අනතුරුවලට ලක්‌වීමෙන් ඉළ ඇට බිඳුණු රෝගීන්ගේ ඉළ ඇට සවි කිරීමේ සැත්කම් ...
කැඩුණු ඉල ඇට සවිකරදෙන
කරාපිටියේ වෛද්යවරයාහදිසි
අනතුරු හා ගෘහස්‌ත අනතුරුවලට ලක්‌වීමෙන් ඉළ ඇට බිඳුණු රෝගීන්ගේ ඉළ ඇට සවි
කිරීමේ සැත්කම් ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහල තුළ පළමුවතාවට සිදු කරන බව
විශේෂඥ උරස් ශල්‍ය වෛද්‍ය ධම්මික රස්‌නායක මහතා පවසයි.