1990දී සිසුවෙකු ඝාතනය කළ CCD අධ්‍යක්ෂක රොෂාන්ට වසර 8ක සිරදඬුවම් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි, රොෂාන් ද සිල්වා ඇතුළු...
1990දී සිසුවෙකු ඝාතනය කළ
CCD අධ්‍යක්ෂක රොෂාන්ට
වසර 8ක සිරදඬුවම්
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි, රොෂාන් ද සිල්වා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් වසර 8 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.
ඒ 1990 වසරේ ජනවාරි මාසයේදී හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී ඉංගිරිය ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.