දෙන්නා එකිනෙකාට මුණගැහිලා තියෙන්නේ මියුෂිකල් ෂෝ එකකදී සිය බැංකු ගිණුම් තහනම් කරමින් පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස චිත්‍රපට හා ටෙලි නාට්...
දෙන්නා එකිනෙකාට මුණගැහිලා
තියෙන්නේ මියුෂිකල් ෂෝ එකකදී
සිය බැංකු ගිණුම් තහනම් කරමින් පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංග කොළඹ මහේස්ත්‍රාත්
අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නැමැති පුද්ගලයා සමඟ මූල්‍ය ගනුදෙනු පැවැත්වු බවට චෝදනා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බව ඇය පවසා ඇත. ඒ අනුව අදාළ