2016 ඉඳන් 1 වසරේ පන්තියකට ගන්නේ ළමයි 35යි පාසලක පළමු ශ්‍රේණියේ එක් පන්තියකට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ලබන වසරේ සිට ක්‍රියාත්මක ව...
2016 ඉඳන් 1 වසරේ පන්තියකට ගන්නේ ළමයි 35යි
පාසලක පළමු ශ්‍රේණියේ එක් පන්තියකට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 35කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වන විට පළමු ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 40ක්.
2007 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවට අනුව ලබන වසරේ සිට එක් පන්තියකට ඇතුළත් කෙරෙන ළමයින් සංඛ්‍යාව 35කට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.