මාළු ලෑල්‍ලේ සිට මෙහෙයවූ කටුනායක ලක්ෂ 28 මංකොල්ලය දිනය මැයි මස 8 වැනිදාය. එදින සුමනසේන සුපුරුදු පරිදි සිය රැකියාවට ගියේ සිය හාම්පුතා ...
මාළු ලෑල්‍ලේ සිට මෙහෙයවූ
කටුනායක ලක්ෂ 28 මංකොල්ලය
දිනය මැයි මස 8 වැනිදාය. එදින සුමනසේන සුපුරුදු පරිදි සිය රැකියාවට ගියේ සිය හාම්පුතා විසින් තමන් වෙත පවරනු ලබන වගකීම ඉෂ්ට කිරීමේ අරමුණෙනි. සුමනසේන හාම්පුතාගේ විශ්වාසවන්තම ගෝලයා වූ බැවින් මුදල් රැගෙන යාම භාර වුණේ ඔහුටය.
එලෙස රැගෙන යන මුදල් සුළුපටු ගානක් නොවුණේය. දිනකට සුමනසේන මීගමුවේ සිට කටුනායකට රැගෙන එන මුදල් ලක්ෂ 10 ඉක්ම වුණේය. එහෙත් ඒ ගැන කිසිදු බාහිර අයෙකු නොදැන සිටි බව සුමනසේනත් හාම්පුතාත් සිතූහ.