පියාඹන පීරිසි 3 ක් නාසා විකාශය නතර කරලා සුරංගනාවියන් පෘථීවියෙන් නික්මීමක් යැයි සැකයක් - වීඩියෝ හඳුනා නොගත් දීප්තිමත් අභ්‍යාවකාශ වස්...
පියාඹන පීරිසි 3 ක් නාසා විකාශය නතර කරලා
සුරංගනාවියන් පෘථීවියෙන් නික්මීමක් යැයි සැකයක් - වීඩියෝ
හඳුනා නොගත් දීප්තිමත් අභ්‍යාවකාශ වස්තූන් 3 ක් මාර්ගය අවහිර කිරීම නිසා
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිට පෘථීවිය වෙත සිය විකාශය තාවකාලිකව
අත්හිටුවීමට නාසා ආයතනයට සිදුව තිබෙනවා.