Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

ජයලලිතා ආපු නිසා ලංකා-ඉන්දියා මගී නැව් සේවය කොට උඩ

ජයලලිතා ආපු නිසා ලංකා-ඉන්දියා මගී නැව් සේවය කොට උඩ තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස ජයලලිතා ජෙයරාම් මහත්මිය යළි පත්වීමත් සමග ශ්‍රී ලංකාව හා ...

http://www.gossiplankanews.cc/p/blog-page_75.html
ජයලලිතා ආපු නිසා ලංකා-ඉන්දියා මගී නැව් සේවය කොට උඩ

තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස ජයලලිතා ජෙයරාම් මහත්මිය යළි පත්වීමත් සමග ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ මගී ප්‍රවාහන නැව් සේවයද ඇනහිට ඇත.

ඉන්දීය
අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකට අනුව මගී නෞකා සේවය කඩිනම් කිරීමට නැව් සංස්ථාව කටයුතු කරමින් සිටියේය.

http://www.gossiplankanews.cc/p/blog-page_75.html

Ads Place