බණඩාරගම මෙට්ට කම්හලක් ගිනිගනී - [Photos - Video] බණ්ඩාරගම ප්‍රදේශයේ වල්ගම මෙට්ට කර්මාන්ත ශාලාවක් ඊයේ සවස හදිසියේ ගිනිගැනීමෙන් එය සම්...
බණඩාරගම මෙට්ට කම්හලක්
ගිනිගනී- [Photos - Video]
බණ්ඩාරගම ප්‍රදේශයේ වල්ගම මෙට්ට කර්මාන්ත ශාලාවක් ඊයේ සවස හදිසියේ ගිනිගැනීමෙන් එය සම්පූර්නයෙන්ම විනාශ වුණා.
ඊයේ (15) ඉරිදාවක්වූ නිසා කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු සිදු නොවූ අතර මෙම ගින්න හදිසියේ හටගෙන තිබුණා.
ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නීවීමට කටයුතු කරගෙන ගියද රාත්‍රිය වනවිට ගින්න දැඩිසේ පැතිරී තිබුණා.


