කප්පම් දීමට අකමැති නිසා පසුගිය කාලයේ ටෙලිනාට්‍ය කළේ නෑ තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධාන...
කප්පම් දීමට අකමැති නිසා පසුගිය
කාලයේ ටෙලිනාට්‍ය කළේ නෑ
තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය ඊයේ (11 දා) දිවයින පුවත්පත හමුවේ පැවසුවාය.
පසුගිය කාලේ ඇතැමුන් අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍ය දවසෙන් දෙකෙන් රූපවාහිනියේ විකාශනය කළා. මම මේ වැඩවලට තදින්ම විරුද්ධ වුණා. ඔවුන් මගේ ඉල්ලීමකටත් කන්නොදී මුදලට තැනදී ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කළා. මේ අනුව පසුගිය කාලයේ ඉතා දුර්වල මට්‌ටමේ ටෙලිනාට්‍ය පවා විකාශනය වුණා.