කොළඹගේආරේ සිසුවා මැරුවේ ප්‍රේමය නිසයි පොලිස් පරීක්ෂණයේ තොරතුරු මෙන්න කොළඹගේආර ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක...
කොළඹගේආරේ සිසුවා මැරුවේ ප්‍රේමය නිසයි
පොලිස් පරීක්ෂණයේ තොරතුරු මෙන්න
කොළඹගේආර ප්‍රදේශයේ විදුහලක 11
වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් නැමැති ශිෂ්‍යයා ගෙළ කපා ඝාතනය කර
ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් නිසා බවට පොලිසිය සැක පළ කරනවා.