Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

මෙන්න සෙල්ෆි... (වීඩියෝ දසුන් සහිතයි)

විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්විණි... එහි දී මනාලයාගේ පාර්ශ්වයෙන් ...

http://www.gossiplankanews.cc/p/blog-page_584.html
විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්විණි...

එහි දී මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද, මනාලියගේ පාර්ශ්වයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද සාක්ෂිකරුවන් ලෙස අත්සත් තැබූහ.

ඉන් අනතුරුව දෙදෙනාම එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු වෙනත් කටයුතු ඇති බැවින් වත්මන් ජනපති පිටව ගිය ද හිටපු ජනපති මද වේලාවක් උත්සවයේ රැඳී සිටියේය.

http://www.gossiplankanews.cc/p/blog-page_584.html

Ads Place