නිළි උදයන්තිගේ සොහොයුරියගේ බැංකු ගිණුම් ගැන තොරතුරු ඉල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර නොහොත්...
නිළි උදයන්තිගේ
සොහොයුරියගේ බැංකු
ගිණුම් ගැන තොරතුරු ඉල්ලයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග මුදල් ගනුදෙනු කළැයි කියන නිළි උදයන්ති කුලතුංගගේ සහෝදරියගේ බැංකු ගිණුම් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (11) රහස් පොලිසියට නොතිසි නිකුත්



