Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

කුරහන් සුවඳ දැනුණා !

කුරහන් සුවඳ දැනුණා ! මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ලබන 12 වැනිදා මාතර පැවැත්වෙන රැලියට අමාත්‍යවරුන් 4 ක් හා මන්...

http://www.gossiplankanews.cc/p/12-4-75.html
කුරහන් සුවඳ දැනුණා !

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ලබන 12 වැනිදා මාතර පැවැත්වෙන රැලියට අමාත්‍යවරුන් 4 ක් හා මන්ත්‍රීන් 75ක් පමණ වේදිකාවට නඟිනු ඇතැයි පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

http://www.gossiplankanews.cc/p/12-4-75.html

Ads Place