මං ඉන්නෙ ආණ්ඩුවෙද විපක්ෂෙද කියල මං වත් දන්නෑ - එස් බී තමා සිටින්නේ රජයේද විපක්ෂයේද නොදන්නා බව එස්බී දිසානායක ඇමතිවරයා පවසා තිඛෙනවා....
මං ඉන්නෙ ආණ්ඩුවෙද විපක්ෂෙද කියල
මං වත් දන්නෑ - එස් බී
තමා සිටින්නේ රජයේද විපක්ෂයේද නොදන්නා බව එස්බී දිසානායක ඇමතිවරයා පවසා තිඛෙනවා.
උඩුනුවර ප්‍රදේශයේ පැවැති හස්තකර්මාන්තක ශිල්පීන්ගේ හමුවකට සහභාගී වෙමින් ඔහු මෙසේ කියා ඇත.