තමන් පිටේ බුදුරුව පච්චයක් හැට්ටෙන් කවර් කරනවා කියන අයට හිරුණිකාගෙන් උත්තරයක් පසුගිය දිනෙක අන්තර්ජාලයේ තමන් යයි දක්වමින් වෙනත් කාන්තා...
තමන් පිටේ බුදුරුව පච්චයක්
හැට්ටෙන් කවර් කරනවා කියන අයට
හිරුණිකාගෙන් උත්තරයක්
පසුගිය දිනෙක අන්තර්ජාලයේ තමන් යයි දක්වමින් වෙනත් කාන්තාවක හෙලිකොප්ටරයෙන් ගිය ගමනක් ගැන පළවූ ඡායාරූපයකට ෆේස් බුක් ඔස්සේ විරෝධතාවයක් පළ කළ හිරුණිකා ඇයට එරෙහිව පළවන තවත් අන්තර්ජාල මඩකට උත්තර බැඳ තිඛෙනවා.
මෙවර මඩ නිර්මාණ කරුවන් ඇගේ පිටේ තිඛෙන බුදුරුව පච්චයක් සිය නිර්මාණ සඳහා යොදාගෙන ඇති අතර හරින් ප්‍රනාන්දු එවූ ඡායාරූපයක් යයි දක්වමින්