වොල්ගා ජනප්‍රිය නළුවෙක්ගේ පෙම්වතියක්ලු වොල්ගා මොකද වෙන්නේ ම් .... ශිවගුරුනාදන් මහත්මයාගේ වීනු සහ අගුරු සිත්තම් එක්ක වැඩකරනවා. දියණියෝ...
වොල්ගා ජනප්‍රිය නළුවෙක්ගේ පෙම්වතියක්ලු
වොල්ගා මොකද වෙන්නේ
ම් .... ශිවගුරුනාදන් මහත්මයාගේ වීනු සහ අගුරු සිත්තම් එක්ක වැඩකරනවා. දියණියෝ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් ඉවරත් නෑනේ.
"දියණියෝ" කතාවේ වොල්ගා කියන්නේ වාහන සීස් කරන කෙල්ලක් නේද...?
ඔව්... ඔව්... ටික්කි කියන්නේ මම. මගේ ජොබ් එක වාහන සීස් කරන එක.
එහෙම සීස් කරපු වාහනේක කොල්ලෙකුත් හිටියා
.