ලොවම පුදුම කරමින් කොළඹ ලස්සන කලාට ස්තුතියි.. යහපාලකයන් එය හරියට නඩත්තු කල යුතුයි.. ලෝකයේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පුරවරය ලෙස කොළඹ ...
ලෝකයේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පුරවරය ලෙස කොළඹ නගරය ගෙන ඒමට දායක වූ සැමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ස මහතා ස්තූතිය පල කරයි.
මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාදය නිවේදනය මෙසේය.



