බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ (මිරිහාන) කාන්තා පොලිස් නිලධාරිනියකගේ අත්ලේ තම දුරකථන අංකය ලියන්නට ගොස් තරුණයෙකු වැඩ වරදාගෙන තිබෙන...
තම ප්‍රදේශයේ පවත්වන්නට නියමිත සයිකල් තරඟයක පෙරගමන් රථය සඳහා සහය
ලබාගැනීමට මෙම තරුණයා එම ආයතනයට පැමිණ ඇති අතර එහිදී අදාල සිද්ධිය
සම්බන්ධයෙන් කටයුතු කළ රූමත් පොලිස් නිලධාරිනිය දුටු ඔහු, ඇය සමග කුළුපග
වීමට උත්සහ දරා තිබෙනවා.



