මහින්ද පිටු දකින්න ගිහින් මේ මොන විපතක්ද අපට වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා පිටුදකින්න ගිහිල්ලා අනේ අපොයි අපට වෙච්ච දෙයක්. අපි අවුලක වැටි...
මහින්ද පිටු දකින්න ගිහින් මේ
මොන විපතක්ද අපට වුණේ
මහින්ද රාජපක්ෂ මහත්තයා පිටුදකින්න ගිහිල්ලා අනේ අපොයි අපට වෙච්ච දෙයක්. අපි අවුලක වැටිලා. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ උණුසුම් වාද විවාද තිබුණත් කැබිනට් මණ්ඩලයේ මේ වගේ ඒකාධිපතිත්වයක් තිබුණේ නැහැ යැයි ජල සම්පාදන හා ජලාපවහන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.