ලංකාවට එන්න ඇමතිවරු එක්ක ඩීල් දාන්න ඕන නෑනේ (Video) රෝහලේ සිට බැසිල් උත්තර දෙයි මැතිවරණ පැරදුන අවස්ථාවේ පමණක් නොව දිනපු අවස්ථාවලදීත් ත...
ලංකාවට එන්න ඇමතිවරු
එක්ක ඩීල් දාන්න ඕන නෑනේ (Video)
රෝහලේ සිට බැසිල් උත්තර දෙයි
මැතිවරණ පැරදුන අවස්ථාවේ පමණක් නොව දිනපු අවස්ථාවලදීත් තමන් අමෙරිකාවට ගිය බවත් පැරදුන විට තමන්ට අයිති රාජකාරීවලින්ද නිදහස් වන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මගින් ඇප ලබාදීමෙන් පසු රෝගී තත්ත්වය හේතුවෙන් මේවන විට



