අතවර කරන්නට ආ බස් රියදුරාගේ දිව සපා කා පැනගිය අකුරැස්සේ තරුණියගේ කතාව පාසැල් ඇරී තනිවම නිවස බලා පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවිය...
අතවර කරන්නට ආ බස් රියදුරාගේ දිව සපා කා පැනගිය අකුරැස්සේ තරුණියගේ කතාව
පාසැල් ඇරී තනිවම නිවස බලා පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවියකට බලහත්කාරකම් කිරීමට තැත්කළ බස් රියදුරෙකුට අමතක නොවෙන පාඩමක් ඉගැන්වූ තරුණියක් පිළිබඳව පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.
උසස් පෙළ විභාගයට සූදානමින් සිටි මෙම සිසුවියට, රියදුරා විසින් අතවර සිදුකරන්න ගොස් ඇත්තේ අතුරු



