ඇවිදින්න බැරි තාත්තා දැක පඩි නඟින ආධාරකය හැදූ දුවගේ නව නිපැයුමට ජගත් සම්මාන ලංකාවේ සිසුවියක නව නිපයුමක් සිදු කර ඇමරිකාවෙන් කැඳවා ජාත්‍යන...
ඇවිදින්න බැරි තාත්තා දැක
පඩි නඟින ආධාරකය හැදූ දුවගේ
නව නිපැයුමට ජගත් සම්මාන
ලංකාවේ සිසුවියක නව නිපයුමක් සිදු කර ඇමරිකාවෙන් කැඳවා ජාත්‍යන්තර සම්මාන ලබාදීම අගය කළ යුතු කාරණාවකි.නමුත් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් නව නිපැයුමක් කර ජාත්‍යන්තරය දිනාගත් සෙව්වන්දිගේ නිර්මාණය යටින් දිවෙන ඊට එහා ගිය සංවේදී කතාවක් තිබේ.
මේ පුංචි හපනිය තම මේසන් වැඩ කරන පියාට සිදුවූ අකරතැබ්බය ජයගන්නට මේ නිර්මාණයට මුලපුරා තිබේ.
—මගේ තාත්තා මේසන් වැඩ කරලා තමයි අපිට ඉගැන්වූවේ. තාත්තා මේසන් වැඩ කරද්දී හදිසි අනතුරකට ලක්වෙලා
කකුළ කැඩී ආබාධිතයෙක් බවට පත් වුණා. මගේ තාත්තාට ඇවිදින්න පඩියක් නඟින්න බැරි වීම ගැන මම හුඟක් දුක් වුණා. හුඟක් දුරට හිතුවා, තාත්තාට