KFC එකේ බැදපු මියෙකු හැඩය ගත්තේ කුකුල් මස් කැබැල්ල බව තහවුරු වේලා අපහාස කල තරුණයාට වැඩ වරදියි කැලිෆෝනියාවේ කොම්ප්ටොන් හි KFC අවන්හලකින්...
KFC එකේ බැදපු
මියෙකු හැඩය ගත්තේ කුකුල්
මස් කැබැල්ල බව තහවුරු වේලා
අපහාස කල තරුණයාට වැඩ වරදියි
කැලිෆෝනියාවේ කොම්ප්ටොන් හි KFC අවන්හලකින් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග මියෙක් ද සිට හසුවීමේ පුවතක් පසුගියදා වාර්තා විය. අදාළ පුද්ගලයා ආහාර මිලදී ගැනීමෙන් පසුව ඔහු දැක ඇත්තේ බැදපු කුකුල් මස් අතර නැට්ටක් වැනි යමක් ඇති මියෙකුගේ හැඩය ගත් දෙයක් ඇති බවයි.
වහාම ඔහු මේ සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට



