සිනමන් ග්‍රෑන්ඩ් ආහාර විස වුනේ බටර් නිසා බව පිළිගනී පසුගිය ජුනි 12 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඕක් රූම්හි පැවති රාත්‍රී භෝජන සං...
සිනමන් ග්‍රෑන්ඩ් ආහාර විස වුනේ
බටර් නිසා බව පිළිගනී
පසුගිය ජුනි 12 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඕක් රූම්හි පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ආහාර විෂවූ 20 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය වූයේ විවිධ ආකාරයටය.
ඇතැම් මාධ්‍ය හෝටලයේ නම සඳහන් කර තිබුනේ නැති අතර හෝටලයට පිටතින් ගෙනා හතු මාලූවක් විෂවීමට ලක්වූ ආහාරය ලෙස හඳුනාගත් බව