Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

තඹුත්තේගම කැළඹූ අද්භූත පුද්ගලයින් පිළිබඳව ඇත්ත හෙළිවෙයි - වීඩියෝ

තඹුත්තේගම - රාජපක්ෂගම පැතිර යන අද්භූත, අමානුෂික රූපයක් දිස්වීමේ සිද්ධිය මානසික රෝගයක් බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍ය...

http://www.gossiplankanews.cc/p/blog-page_429.html
තඹුත්තේගම - රාජපක්ෂගම පැතිර යන අද්භූත, අමානුෂික රූපයක් දිස්වීමේ සිද්ධිය මානසික රෝගයක් බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති පවසනවා.

රාජපක්ෂගම ගම්මානයේ ගම්වැසියන් දින කිහිපයක සිටම අමනුෂ්‍ය රූපයක් ගම්මානය පුරා දිස්වන බවට පවසමින් බියට පත්ව සිටියා.


ඊයේ (19) පෙරවරුවේ තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයට පැමිණි අධි මනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති එම ගම්මානයේ පවතිනවා යැයි පැවසෙන අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ සොයා බැලීමක් සිදුකළා. ඔහු එහිදී අදාළ අමනුෂ්‍ය රූපය දැකීමෙන් බියට පත්ව සිටි පිරිස් ද මුණ ගැසුණා.
http://www.gossiplankanews.cc/p/blog-page_429.html

Ads Place