ගායන ලෝකයේ ස්ථාවර ගායක යුවලක් නොවන නටාෂා පෙරේරා හා ප‍්‍රිහාන් මඩප්පුලිගේ විවාහ උත්සවය පසුගියදා ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. ...
නමුත් මෙම විවාහ උත්සවය තරමක ආන්දෝලනාත්මක එකක් වූයේ එයට වියදම්වූ අධික පිරිවැය නිසයි. රුපියල් මිලියනයක් වටිනා මංගල ඇදුමක් සුප‍්‍රසිද්ධ හෝටල් දෙකක විවාහ උත්සවය හා දෙවනි දිනයත්, Preshoot එක සදහා මැලේසියානු සංචාරයත් ඉතාමත් මිල අධික ආරාධනා පතත් ඇතුළු බොහෝ දේ එම විවාහ උත්සවයට ඇතුලත්ව තිබුනා.



