චාන්දනි, දමිතා, සුජානි, මල්කුමාරි සහ උමයංගනා ඉස්කෝලේ ගිය හැටි ජනප්‍රිය රංගන ශිල්පිනියන් පිරිසක් අද (07) ආයෙත් පාසල් ගොස් තිබෙනවා. මෙලෙස...
චාන්දනි, දමිතා, සුජානි, මල්කුමාරි සහ උමයංගනා ඉස්කෝලේ ගිය හැටි
ජනප්‍රිය රංගන ශිල්පිනියන් පිරිසක් අද (07) ආයෙත් පාසල් ගොස් තිබෙනවා. මෙලෙස පාසල් ගොස් ඇත්තේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන චාන්දනි සෙනෙවිරත්න, දමිතා අබේරත්න, සුජානි මේනකා, මල්කුමාරි ගීතරාණි, උමයංගනා වික්‍රමසිංහ සහ අභිෂේකා විමලවීර ඇතුළු තවත් රංගන ශිල්පිනියන් මෙන්ම එම විද්‍යාලයේ ආදි සිසුවියන් පිරිසකි. මේ ඔවුන් පාසල් ගිය ආකාරයයි.