ලිංගාශි‍්‍රතව බෝවන රෝග ව්‍යාප්තිය වර්ධනයට සහකරුවන් සොයා දෙන වෙබ් අඩවිත් හේතුවක් ඇමරිකාව තුළ ලිංගාශ‍්‍රිතව බෝවන රෝගවල ව්‍යාප්තයේ සීඝ‍්...
ලිංගාශි‍්‍රතව බෝවන රෝග ව්‍යාප්තිය වර්ධනයට
සහකරුවන් සොයා දෙන වෙබ් අඩවිත් හේතුවක්
ඇමරිකාව තුළ ලිංගාශ‍්‍රිතව බෝවන රෝගවල ව්‍යාප්තයේ සීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය හරහා සහකරුවන් සොයා දෙන යෙදවුම් විසින්ද මෙම වර්ධනයට රුකුල් දී ඇති බවයි.
2013-2014 කාලසීමාව තුළ රෝඞ්ස් දිවයින තුළ ලිංගාශ‍්‍රිතව බෝවන රෝග ව්‍යාප්තිය පිළිබඳව ප‍්‍රාන්ත



