හිටපු අගමැති දිමු ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක පදවියට ඊයේ පස්වරුවේ අලූතින් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස සනත්,තිලංග,එරික් හා විජය දිවුරුම්දීමෙන් අනතු...
හිටපු අගමැති දිමු
ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක පදවියට
ඊයේ පස්වරුවේ අලූතින් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස සනත්,තිලංග,එරික් හා විජය දිවුරුම්දීමෙන් අනතුරුව පැවති රජයේ අගමැති ධූරය දැරූ දි.මු ජයරත්න මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් පත්වීමක් ලබා ඇතැයිද
එයට අදාල පත්වීම් ලිපිය ජනපති හමුවී ඔහු ලබාගත් බවද වාර්තා වනවා.
ශ්‍රීලනිප පැරණිම සාමාජිකයෙකු වන දිමු ජයරත්නගේ සේවයට උපහාරයක් ලෙස මෙම පත්වීම ප්‍රදානය කළ බව ජනපති පාර්ශ්වයේ ආරංචි මාර්ග හෙළි කරනවා.