mobile phone සොරාගත් අනංගයා පොලිස් උපාය දූතිකාවට රැවටිලා කඩවත සූරිපාළුවේ පිහිටි ඇගලුම් සේවිකාවන්ගේ නේවාසිකාගාරයට මහ රෑ ඇතුළුවූ සොරෙක...
mobile phone සොරාගත් අනංගයා
පොලිස් උපාය දූතිකාවට රැවටිලා
කඩවත සූරිපාළුවේ පිහිටි ඇගලුම් සේවිකාවන්ගේ නේවාසිකාගාරයට මහ රෑ ඇතුළුවූ සොරෙකු සේවිකාවන් නිදාසිටි ස්‌ථානවලට ගොස් ඔවුන් අතපත ගා ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 8 ක් සොරා ගෙන ගොස් කඩවත පොලිසිය යෙදවූ උපාය දූතිකාවක් මගින් හෝරා කීපයක් ගතවීමට පෙර අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගැමුණු ගුණරත්න මහතා විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.