බම්බලපිටිය අපාර්ට්මන්ට් එකක දින 6 ක් නරක්වූ මළ සිරුරක් මියගිය පුද්ගලයා බෝතලයක් අරන් නිවසට ඇතුළුවෙන හැටි CCTV එකේ පසුගියදා රාජගිරියෙන් ...
බම්බලපිටිය අපාර්ට්මන්ට් එකක
දින 6 ක් නරක්වූ මළ සිරුරක්
මියගිය පුද්ගලයා බෝතලයක් අරන්
නිවසට ඇතුළුවෙන හැටි CCTV එකේ
පසුගියදා රාජගිරියෙන් බීමත් පුද්ගලයෙකු මියගොස් මාස 5 කින් ඇට සැකිල්ලක්වූ සිරුර හමුවූ සිද්ධියෙන් අනතුරුව තවත් එවැනි සිද්ධියක් බම්බලපිටියේ මහල් නිවසකින් වාර්තා වෙනවා.



