බීච්පාර්ටි,සමාජ ශාලාවලට මත් පෙති විකුණු හෙළ උරුම මන්ත්‍රිගේ සම්බන්ධීකරණ නිලධාරී ලෝකවෙළෙඳ මධ්‍යස්ථානය අසල දී අල්ලයි ජාතික හෙළ උරුමයේ ප...
බීච්පාර්ටි,සමාජ ශාලාවලට
මත් පෙති විකුණු
හෙළ උරුම මන්ත්‍රිගේ
සම්බන්ධීකරණ නිලධාරී ලෝකවෙළෙඳ
මධ්‍යස්ථානය අසල දී අල්ලයි
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන පුද්ගලයකු රහස් පොලිසියේ නිලධාරියකුද ඇතුළු හතරදෙනකු සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් මත්පෙති විකිණීමට ගෙන ආ



