බුදුරුව සහිත බ්ලවුසයක් හැද තරුණ වැඩසටහනට පැමිණි ඉන්දිය සිසුවිය ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ තරුණ තිළිණ තරුණ හුවමාරු වැඩ ස...
බුදුරුව සහිත බ්ලවුසයක් හැද
තරුණ වැඩසටහනට පැමිණි ඉන්දිය සිසුවිය
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ තරුණ තිළිණ තරුණ හුවමාරු වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉන්දියානු පාසැල් ශිෂ්‍යාවන් තිස්‌පස් දෙනකුගෙන් යුත් පිරිසක් පසුගිය (9 දා) මහරගම ජනාධිපති විද්‍යාලයේ පැවැති ප්‍රසංගයට සහභාගි වෙමින් සිටියදී zzබුදුරුවZZ කිහිපයක් සිතුවම් කළ බ්ලවුසයක් ඇඳ සිටි එම කණ්‌ඩායමේ එක් ඉන්දීය ශිෂ්‍යාවක්, පාසැලේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ නෙත ගැටීමෙන් ඇති වන්නට ගිය නොසන්සුන්කාරී තත්ත්වය එම පාසලේ විදුහල්පතිවරයා විසින් පාලනය කළ පුවතක් මහරගම නගරයෙන් වාර්තා වේ.



