වෙලේසුදා උදයන්තිට ලක්ෂය බැගින් සිව්වතාවක් දීලා උපන්දිනයටත් ත්‍යාගයක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් ...
වෙලේසුදා උදයන්තිට
ලක්ෂය බැගින් සිව්වතාවක් දීලා
උපන්දිනයටත් ත්‍යාගයක්
චිත්‍රපට
හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයට
අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස කොළඹ
මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.