මුතු තරංගාට හිටපු ඇමැති කෙනෙක්ගෙන් ගෙයක් ලැබුණා කියන කතාවේ ඇත්ත නැත්ත කොහොමද මුතු............? හොඳයි. වරදක් නෑ. ලැඛෙන වැඩ ටික කරගෙන පාඩ...
මුතු තරංගාට හිටපු ඇමැති
කෙනෙක්ගෙන් ගෙයක් ලැබුණා
කියන කතාවේ ඇත්ත නැත්ත
කොහොමද මුතු............?
හොඳයි. වරදක් නෑ. ලැඛෙන වැඩ ටික කරගෙන පාඩුවෙ ඉන්නවා.
පාඩුවෙ ඉන්න තමන්ගෙම කියලා ගෙදරකුත් දැන් තියෙනවලුනේ......?
ගෙයක්...... මට කොහෙන්ද ගෙයක්. මම ඉන්නේ මගේ මහ ගෙදර.
එතකොට අර හම්බ වුණා කියන ගේ?
හම්බ වුණා...... කාගෙන්ද?



