පෙම්වතිය වෙනුවෙන් විභාගෙට ලියන්න ගැහැණු ඇඳුම් ඇන්ද පෙම්වතා මාට්ටු තම පෙම්වතියට විභාගයට ලියන්න අමාරුයි කී නිසා සරසවි පිවිසුම් විභ...
පෙම්වතිය වෙනුවෙන් විභාගෙට ලියන්න
ගැහැණු ඇඳුම් ඇන්ද පෙම්වතා මාට්ටු
තම පෙම්වතියට විභාගයට ලියන්න අමාරුයි කී නිසා සරසවි පිවිසුම් විභාගය සඳහා ගැහැණු ඇඳුම් ඇඳගෙන විග් එකක්ද දමා පෙම්වතිය ආකාරයට ර`ගපාමින් විභාගයට වාඩිවූ පෙම්වතෙකු දකුණු කසකස්තාන අධ්‍යාපන බලධාරීන් විසින් අල්ලාගෙන තිඛෙනවා.
අයාන් සැන්ඩිමොව් නමැති මෙම පෙම්වතා ඇඳ සිටි ඇඳුම් නිසා ඇත්තටම මේ වෙනත් කෙනෙකු යයි බලධාරීන් තේරුම් ගෙන නැත.



